වව්නියාව ප්‍රදේශයේ භූ කම්පනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

වව්නියාව ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

මෙම භූ කම්පනය සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රී 10.55 – 11.10 අතර ය.

මෙය රික්ටර් මාපකයේ 2.3 ක අගයකින් සටහන් වූ සුළු භූ කම්පනයක් බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.

මෙම භූ කම්පනය වව්නියාව සහ මැදවච්චිය ඇතුළු ආසන්න ප්‍රදේශවලට දැනී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...