ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනසක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශවය විධායක සභා රැස්වීම අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි .

දුමින්ද දිසානායක මහතා මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් එයට එක්ව සිටියහ.

මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට වැඩ බලන සභාපති නිමල් සිර්පාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථීර සභාපති ලෙසත් දැනට වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථීර මහලේකම් වරයා ලෙසද පත්වුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...