අගමැති මොදී ඝාතකයකු හා දේවදුතයකු බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ(18) දිනයේදී කරන ලද ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්ව තිබේ.

එනම් ඊයේ(18)දිනයේදී ප්‍රංශයේ ඒවියන්-ලෙස්-බෙයින්ස් හිදී G7 සමුළුවට සම්බන්ධ වෙමින් සිය අතිජාත් මිත්‍ර ඉන්දීය අග්‍රාමාත්‍ය මොදී සමඟ සිදු කළ සුහද සාකච්ජාවකදී මොදී තමා මෙන් නොවන සන්සුන් දේවදුතයකු හා ඝාතකයකු වශයෙන් ප්‍රකාශ කර තිබිමයි.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් මෝදි අගමැති ධුරයේ වසර 12 ක් සම්පූර්ණ කිරීම පිළිබඳව මොදී ‘ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රඥාවන්ත, ශ්‍රේෂ්ඨ අගමැතිවරයකු වශයෙන් සඳහන් කර තිබු අතර නායකයින් දෙදෙනාම ආර්ථික වර්ධනය, සැපයුම් දාම, කෘතිම බුද්ධිය, ආයෝජන හවුල්කාරිත්වයන් සහ ගෝලීය ආරක්ෂක අභියෝග ගණනාවක් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...

ඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

කොළඹ LNW:වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා...