*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

(Video ) සංචාරකයන්ගේ පැමිණීම සුබ වෙද්දී,රට නැවතත් අස්ථාවර වෙයිද? රටේ දේශපාලන මුහුණත හා එහි සැබෑ පැතිකඩ/ සමඟින් උදෑසන Daily News@8 (06/20)

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

මෙම වසරේ දී රුපියල් බිලියන 04ක් දරුවන් වෙනුවෙන් වැය කළ බවත්, දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බවත්, ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් ගැටලුව උග්‍ර වෙද්දී මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගන්නවා – විපක්ෂ නායකගෙන් චෝදනා

නිමල් සහ දුමින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු පුටුවලට

ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් , 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයකුහට හිරිහැර සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව මේ මස 28 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ මියයයි

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී නිෂ්පාදන කර්මාන්ත නගා සිටුවීම අත්‍යවශ්‍ය වනබව Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාට සහභාගී වෙමින් ජනාධිපතිවරයා” පැවසීය.

කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 97ක ව්‍යාපෘති 14,088ක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 9,622ක මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කර ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පවසනවා.

සමඟින් එක්වන්න උදෑසන Daily News@8 (06/20) සමඟින්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan