හල්ලොලුවට ඇප:විදේශ ගමන් තහනමක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

අද (20) දින කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ , රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබේ.

රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැර ඇති අතර, ඔහුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...

අපේ ආණ්ඩුවකින් හිරේ යන්න බලාගෙන ඉන්න – NPP සභාපතිවරුන්ට දයාසිරි රතු එළි දල්වයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කිසිදු...