චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

Date:

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා සම්බන්ධ කරගනිමින් පළව තිබෙන පුවතට අදාළ චෝදනා අසත්‍ය මෙන්ම සාවද්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචාවක් හෝ දුෂණයක් කර ඇති බවට තමාට එරෙහිව එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභොපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

එම පැමිණිල්ලේ සඳහන් කරණු ල සත්‍යතාවක් නොමැති හෙයින් ඊට අදාළ ඕනෑම පරීක්ෂණයකට සතුටින් ඉදිරිපත් වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...