ජොනී ඉල්ලූ වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබූ අතර ඔහුට එරෙහිව පොලීසිය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි.

ඊට අදාලව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමතිවරයා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...