යූරියා නැව ජුලි 06 වැනිදා ලංකාවට

Date:

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග රැගත් නෞකාව ජුලි මස 06 වැනිදා මෙරටට ලඟා වන බව කෘෂිකර් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර එය මෙට්‍රික් ටොන් 65,000 කින් සමන්විත වේ.

ඕමානයේ සිට ඉන්දියාවට පොහොර රැගෙන එන නෞකාවෙන් මෙරටට පොහොර ගොඩබෑමට නියමිතය. පොහොර තොගය ගොඩබෑමෙන් අනතුරුව ඇසුරුම් කර කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : සිංගප්පූරු ගුවන් සේවය...