හෝමාගම වෙඩිතැබීමක්. අයෙක් මරුට !

Date:

හෝමාගම, නියඳගල ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා ඊයේ රාත්‍රී 08.00 ට පමණ තම නිවස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ඇති අතර තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩිතබා පළාගිය පිරිස සොයා විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව හෝමාගම පොලිසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...