(වොෂින්ටන් මකරා)
?ඉන්දීය අගමැති මෝදි ගේ විශේෂ පණිවිඩයක් රැගත් එරට විදේශ ඇමති වි : නායක සජිත් හමුවෙයි. සජබ සංධාන පිරිසක් සමග නිළ සාකච්ඡාවකටත් එක්වෙයි.
?නීතිපති ගේ කාලය දිගු කිරීමේ වෑයම සජබ සජිත් හා කබීර් දෙන්නාගේ තීරණාත්මක ඡන්දයෙන් පරාජයට පත්වෙයි.
?සජිත් ගේ යාපනේ සංචාරයට ඉහළ ජනතා පුතිචාර.බලයට පත් වූ පසු එම ජනතාවට හා පුදේශයේ ගැටලු රැසකට කඩිනම් විසදුම් දෙන බවටත් ප්‍රතිඥා.
?කයියනායක බංඩා ලන්ඩන් ගිහින් ආණ්ඩුවටයි සජබ ටයි ඩීල් තියෙනවා කියලා හෙණ පචයක් ගහලා. ආණ්ඩුවයි කයියනායකයි අතර ඩීල් එක නිරුවතින් රගපු ITN නාඩගමේදි රටම දැක්කා – වි : නායක සජිත් කියයි.
?කැසිනෝකාරයින් ජාවාරම්කාරයින්ගෙන් සල්ලි අරන් සජබ බඩු බෙදන බව අප පක්ෂ සභාපති පොfන්සේකා වසර 04 පසු කීමෙන් ඔහු දැන් කාගේ හෝ පහත් රූකඩයක් වෙලා බව පැහැදිලියි – මුජිබර් කියයි.
?සජබ පක්ෂ නායකයා ජනපති අපේක්ෂකයා ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී සමහරු ජනපති අපේක්න්ෂකත්වයට පොර බැදීමෙන් ඔවුන් කෙතරම් අඥානදැයි ඔප්පු වෙනවා – සජබ කියයි.
?පාස්කු බෝම්බෙ ගහල මරාගෙන මරුණ කට්ටියගෙ පියායි ඒ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරපු එක්කෙනයි දෙන්නම දැන් මාළිමාවේ. එනිසා පාස්කු පරීක්ෂණ නම් හොඳටම කරාවි කියලයි කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් කියන්නේ – චන්දිම වීරක්කොඩි.
?ගෙවල් වලටත් බදු ගහලා අනාථ ජනතාව තවත් අනාථ කරන පහත් සෙල්ලමකට ආණ්ඩුව ලේස්ති වෙනවා – ගයන්ත.
?අලුතින් පනවන නිවාස බද්ද ගැන ආණ්ඩුව පාර්ලිමේන්තුවට කිව්ව එක නෙවෙයි IMF එක කියන්නෙ. තව මාස 04 කින් එන අපේ ආණ්ඩුවෙන් මේක අපි වෙනස් කරනවා – ආචාර්ය හර්ෂ.
?නීතිපතිගෙ කාලය දිගු කරන අනවශ්‍ය යෝජනාවක් ඇවිත්. පොලිස්පති පත්කිරීමේදීත් ඔබ වැරදි විදියට හැසිරුනා. මෙතනදිත් එහෙම ලෑස්ති වුණොත් ඔබටත් උසාවි යන්න වේවි. පුද්ගලයො නෙවෙයි ඔබ ව්‍යවස්ථාව රකින්න – ඉරාන් ගෙන් කතානායකට ප්‍රහාර.
?රට හදන්න පුළුවන් හොදම ටීම් එක ඉන්නෙ සජබෙ යි. හොරෙක් වංචාකාරයෙක් නොවන නැති බැරි මිනිහා ඇති හැකි කරන සජිත් අනිවාර්යෙන් දිනනවා – අජිත් මාන්නප්පෙරුම.
?කොරෝනා කාලෙ මුස්ලිම් දේහයන් පුච්චන්න වැරදි තීන්දු ගත්ත පොහොට්ටු අපරාධකාරයො එක්ක ඉන්න කිසි කෙනෙකුට හරි යන්නෙ නෑ – මුජිබර්.
?IMF එකට මුවාවෙලා වැටි18% කලා. පඩියෙන් 36% ක් බදු ගැහුවා. ගජ මිතුරන්ට ටෙන්ඩර් දෙනවා. බිලි 800 ක් ගජ මිතුරූ ණය කපා හැරියා. මොනවද මේ ආණ්ඩුව කරන්නෙ – තුෂාර ඉදුනිල් අමරසේන.
?එජාප පැරදුන සෙට් එක නඩත්තු වෙන්නෙ ජනාධිපති වැය ශීර්ෂ මුදලින්. අනුරපුර පැත්තෙ එක්කෙනෙක් කෘෂි අමාත්‍යාංශයට ඇවිත් බලෙන් හොදම වාහනයකුත් ගෙනිහිල්ලා – සජබ චෝනා කරයි.
?ගාල්ල දිසා හිටපු මන්ත්‍රී හා නි: ඇමති මෙන්ම ගාල්ල නගරාධිපති හා කැනඩාවේ නි: මහකොමසාරිස් ලයනල් පේමසිරි සජබ ට එක්වෙයි.
?බදුල්ල දිස්ත්‍රික්කයෙන් හා රටේ හතර පැත්තෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් සජබ ට එක්වෙයි.



