නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත එවන්න එපා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :

ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු දිවයිනට පැමිණීම සඳහා ඉල්ලීම් සිදු කර නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අතර,ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, නිවාඩුව ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යාමට සිටින පුද්ගලයින්ට නැවත දැනුම්දෙන තුරු නොයන ලෙසට දන්වා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත නොඑවන ලෙස ද දැනුම්දුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ අතුරේ ගමන!

උපාලි කොළඹගේකොළඹ LNW:මේ ආණ්ඩුව යන්නේ අතුරේ කිව්වොත් වැරදි නෑ....

“ඔහු සම්පූර්ණයෙන්ම ඔහුටම අනන්‍ය වූ අයෙක්”: Nana Peterka අසහාය රංගධරයාගේ සමුගැනීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : යුගයක නිමාව සනිටුහන්...

කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක්….

ඔක්තෝබර් 08, කොළඹ LNW : කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට...

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...