අමාත්‍ය විජේදාස ස්වාධීනව ජනාධිපතිවරණයට!

හොරණදී පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව ඉදිරිපත් වන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

හොරණදී ,සාම විනිසුරුවරුන් ප්‍රජා නායකයින් ලෙස සවිබල ගැන්වීම සදහා රාජ්‍ය ප්‍රතිපත්ති , විවිධ අනපනත් සහ මහජන සේවාවන් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර, ඒකාබද්ධ සුහුරු සාමවිනිසුරු සංගමයේ වෙබ් අඩවිය එළිදැක්වීම මෙහිදී සිදුකෙරුණු බව සඳහන් වේ. මෙම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මාධය හමුවේ අදහස් දැක්වමින් තම අදහස් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...