වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ හටගෙන ඇති ගින්නක් හේතුවෙන් විහාරස්ථානයේ චෛත්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වේ. මෙම කඳු රක්ෂිතයේ හටගෙන ඇති ගින්න මේ වන විට වේගයෙන් පැතිර යමින් පවතින අතර, ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අපහසු බව වාර්තා වේ.

මෙම කදු රක්ෂිතයේ ඉහළ ප්‍රදේශයේ කොටවෙහෙරගල රජමහා විහාස්ථානයේ චෛත්‍ය පිහිටා ඇති අතර ගින්න හේතුවෙන් එම චෛත්‍ය ද අවධානමට ලක්ව තිබෙන අතර, අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් ගින්න හේතුවෙන් විනාශයට පත්ව ඇති බව සඳහන් වේ.

පොලීසිය සැක පලකරන්නේ, කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...