එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

Date:

සටහන – පුලී
ජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
“එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානය” කටාර් සමඟ එක්වී කලාපය පුරා ගුවන් අවකාශය වසා දැමීමට පියවර ගෙන තිබේ.

කටාර් එහි ගුවන් අවකාශය වසා දැමීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එය අනුගමනය කළ අතර බහරේනය සහ කුවේට් ද එයට අනුයුක්ත වී ඇත.

මේ අතර මෙම රටවල් අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ නැවත හරවා යැවීම සිදු කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...