අවධමනය ඉවරද ?

Date:

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේදී 0.6%ක උද්ධමනයක් වාර්තා වී තිබෙනවා. එසේ උද්ධමනයක් වාර්තා වන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට එක දිගට මාස අටක් පැවති අවධමනය අවසන් කරමිනුයි. අපගේ පෙර සටහන් වල මේ තත්ත්වය පුරෝකථනය කර තිබෙනවා.

නිල උද්ධමන දර්ශකය සේ සැලකෙන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසයේදීද අවධමනයක් වාර්තා වීමට ඉඩ තිබෙන නමුත් එම තත්ත්වය එසේ පවතිනු ඇත්තේ විදුලි ගාස්තු වැඩි වීමේ බලපෑම එකතු වන තුරු පමණයි. මෙම වසරේ සිවුවන කාර්තුව වන විට උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට තියෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : යළ කන්නයට ප්‍රමානවත්...

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...