ඡන්දේ දෙන්නෙපා හොර තක්කඩියන්ට! Gypsies ගෙන් අලුත්ම වැඩක්

ඔන්න උණු කැවුම් වගේ මේ පත්තු උන Gypsies ලගේ අලුත්ම වැඩක් ගැනයි මේ කියන්න යන්නේ..

දේශපාලන පක්ෂයක් පාටක් නොගෑවෙන, දේශපාලනය ගැන ඔලුවට වැඳිලා තියෙන ටිකෙන් කරපු හරි අපූරු නිර්මාණයක් තමයි මේ Gypsies ලගේ Chande (ඡන්දේ) කියන්නේ.. ඉතින් අපි රස විඳිමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...