*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

කැලණිය විශ්වවිද්‍යාලයේ  නිළවරණයේදී තනතුරු රැසක් අලුත් වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (23) පැවැති නිළවරණයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ.

ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එහිදී  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස පත්ව ඇත.

ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා එම සම්මේලනයේ නව භාණ්ඩාගාරික ලෙස පත්ව ඇති අතර ,  එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව මාධ්‍ය ප්‍රකාශවරයා ලෙස පත්ව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan