Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

සහල් හෝ වී සම්බන්ධයෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් …

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිතා කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (24) දිනයේ බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසිනි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.