සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිතා කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (24) දිනයේ බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසිනි.

RN
Date: