පුවත් කොළඹ මාර්ග 2ක් අවහිර වේ! June 26, 2024 0 229 FacebookTwitterPinterestWhatsApp කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය සහ මේ වනවිට ලෝටස් පාරද අවහිර වී ඇති බව තොරතුරු වාර්තා වේ. ඒ ගුරු – විදුහල්පති විරෝධතාවය හේතුවෙනි. රෂිකා හෙන්නායක