වතුකම්කරු වැටුප් ගැසට්ටුවට එරෙහිව පෙත්සම් විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:වතු කම්කරු වැටුප් වැඩිකරන ලෙස නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් ගොනුකළ පෙත්සම නොවැම්බර් 8 වනදා විභාගය සදහා කැදවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් මෙම පෙත්සම ගොණුකර ඇත.

නඩුව අද (26) කැදවූ අවස්ථාවේ ඊට විරෝධතා ගොණු කර තිබෙන බව පාර්ශ්වකරුවන් දැනුම් දී ඇති අතර ඒ අනුවයි එය විභාගයට දින නියම කෙරුණේ.

තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව වතු කම්කරු වැටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බවට පෙත්සම්කරුවන් චෝදනා කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...