මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් ස්තූතියි කියයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ : ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කාලයක් තිස්සේ සේවය කළ මහේල ජයවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.මේ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇති අතර එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුගේ ධූර කාලය තුළ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට දායකවෙමින් කළ සේවයට ස්තූතිය පුද කරමින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වන්නට සුබ පැතුම් එක් කර තිබෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...

බීමතින් රිය පදවන අයට නීති දැඩි වෙයි. කරමුලටම හිර කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත්...