තෙල් පෝලිම්වල ඉන්න එපා. තේරුමක් නෑ – ටැංකි රථ හිමියන්ගේ සංගමය

Date:

තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම නිශ්ඵල ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

හෙට (27) දහවල් වනතුරු තෙල් සංස්ථාවෙන් ඉන්ධන රැගත් ටැංකි රථ පිටත්ව යෑමක් සිදු නොවන බවයි එම සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...