මුදල් අච්චු ගැසීමේ තරගයේ වීරයා : ගිය සතියේත් රුපියල් කෝටි 4000ක් අච්චු ගහලා !

ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය සතිය තුළ පමණක් රුපියල් බිලියන 40ක මුදල් අච්චු ගසා ඇති බව වාර්තා වේ.

මෙම මුදල් අච්චු ගැසීම් අඛණ්ඩව සිදුවන්නේ තමන් ඉතාම ස්වාධීනව කටයුතු කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පුන පුනා පවසන තත්වයක් තුළදී වීම විශේෂත්වයකි.

නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත්ව දින 80ක් තුළ මේ වනවිට රුපියල් බිලියන 356ක් අච්චු ගසා ඇති අතර එය දිනකට රුපියල් බිලියන 4.45ක වැනි අගයකි. මෙම අගය මීට පෙර සිටි මහබැංකු අධිපතිවරුන් දෙදෙනා දිනකට අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...