නීතිපතිට සේවා දිගුවක් ලබාදීමට ජනපති කළ නිර්දේශය නැවතත් ප්‍රතික්ෂේප කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති සංජය රාජරත්නම් මහතාට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, එම නිර්දේශය ඊයේ (26) නැවත සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී එම නිර්දේශයට එරෙහිව ඡන්ද 5ක් සහ ඊට පක්ෂව ඡන්ද 3ක් ලැබී තිබුණු බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...