*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

වැරදුණු තැන් හදුනාගෙන ඉදිරියට යනවා  – නාමල් BBC යට කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා, තම කඳවුර සහ රට ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, අද වන විට ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් ජනාධිපති අපේක්ෂකයින් බවට පත්ව ඇති බවයි .

නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ , ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය මර්දනය නොකළ ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලය සාර්ථකව මර්දනය කළ බවයි .

ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ , යම්කිසි තැනක වැරදීම් සිදුව ඇති බවත් ඒවා හඳුනාගෙන, නිවැරදි කරගෙන දේශපාලනයේ ඉදිරියට යෑම තම අරමුණ බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan