ජුනි 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු බව රජය කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ, මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය හේතුවෙන් ජුනි 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

මෙවර හජ්ජි උත්සවය ජුනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබෙන අතර , අධ්‍යන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජුලි මස 08 වන සෙනසුරාදා හිලව් සැසියක් පැවැත්විය යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...