තෙල් ඉල්ලන්න ඇමති කංචන කටාර් යයි …

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඊයේ (27) රාත්‍රියේ කටාර් රාජ්‍යය බලා පිටවගොස් තිබේ.

කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරාධනයක් අනුව ඔවුන් එහි ගොස් ඇති අතර මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...