කෝපයට පත් ජනතාව වියත්මගේ සරත් වීරසේකරට බැනවැදී පන්නා ගනී ! (VIDEO)

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඊයේ (27) පැලවත්ත ප්‍රදේශයේදී දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබිණි.

පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයෙන් ඔහු ගමන් කරද්දී ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව ඔහුගේ වාහනය වටකරගෙන පරුෂ වචනයෙන් ඔහුට බැනවැදී පළවා හැර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...