කැලණිවැලි දුම්රිය මාර්ගය තාම නෑ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊයේ (27) සවස් කාලයේදී දුම්රිය පීලි පැනීම හේතුවෙන් ධාවනයට නියමිත වූ සියලුම මගී දුම්රිය අවලංගු කිරීමට සිදුවුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...