*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

උද්ධමනය ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2024 ජුනි මාසයේදී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව එම අගය 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9 සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 0.0හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 1.3හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගොස් ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan