*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

ජනපතිගේ ආර්ථිකය ගොඩනැගීමේ පනතට රවුෆ් හකීම්ගේ සහය !

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනතට සහයෝගය දීමට තමන් තීරණය කර ඇති බව ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

එම වැඩපිළිවෙළ පිළිබඳව වැඩිදුරටත් සිතා බලා මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වයත්, ජනධිපතිවරයා විසින් ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත් සිය සහයෝගය දීමට තීරණය කර ඇති බවයි හකීම් මහතා පවසන්නේ.

ඒ අනුව ඉදිරියේදී සමඟි ජන බලවේගයේ තවත් පිරිස් ඊට සහය දක්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan