අපි කියපු දේ ඇහුව නං රටට මෙහෙම වෙන්නෙ නෑ – අස්ගිරි මහ නාහිමි

Date:

මහා සංඝරත්නය බොහෝ අවස්ථාවලදී රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් පාලකයන්ට උපදෙස් ලබාදෙන නමුත් කිසිදු පාලකයෙකු මහා සංඝරත්නය ලබාදෙන උපදෙස් අනුගමනය නොකරන බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසනවා. මහා සංඝරත්නය ලබාදුන් උපදෙස් අනුගමනය කළේ නම් රටට මෙතරම් අභාග්‍යයක් උදා නොවන බවයි නාහිමියෝ පෙන්වා දෙන්නේ.

මේ වනවිට රටට උදා වී ඇති අභාග්‍යසම්පන්න තත්වය සම්බන්ධයෙන් කුඩා දරුවෙකුට පවා යම් අවබෝධයක් තිබෙන බව පෙන්වා දෙන මහ නාහිමියෝ පවසන්නේ, කෙසේ නමුත් පාලකයන් අර්බුදය නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේද යන්න පැහැදිලි නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් තමාට බරපතල කණගාටුවක් තිබෙන බවද ඥානරතන නාහිමි සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...