ස්වර්ණමය පාරාදීසය වීසා වැඩසටහනේ ප්‍රමාදයට ඉක්මනින් පිළියම් …

Date:

ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරයට පත්වීමට පෙරදී රජයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන “ස්වර්ණමය පාරාදීසය” වීසා වැඩසටහන ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ, එම මුදල් තැන්පතු භාරගැනීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ බැංකුවලට තවමත් අනුමැතිය ලබා නොදීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...