ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ප්‍රමාණය දිනපතා නිවේදනය කරයි

Date:

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව පසුවන හෙයින් ඔවුන්ට ඒ පිළිබඳව දිනපතා තොරතුරු ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) දිනයේ සිට ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දිනපතා ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ලබන සඳුදා සිට සෑම දිනකම උදෑසන 09.00 ට මෙසේ ඊට පෙර දිනයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...