විමල් ජනපති රනිල් හමුවෙන්න යයි …

Date:

ජාතික නිදහස් පෙරමුණේ සහ උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවෙන්න නියමිතයි කියලා ආරංචියි.

මේ සතියේදී ඔය හමුව පැවැත්වෙනවා කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

රටේ ඉන්න ලොකුම රනිල් විරෝධියා වගේ හැසිරෙන, රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පවා වැරදියට උච්ඡාරණය කරමින් වික්කමසිංහ කියලා කියන විමල් වීරවංශ මොකට රනිල්ව හම්බුවෙන්න යනවාද, මොනවා කතා කරන්න ඉන්නවාද කියලා නම් අපි දන්නේ නෑ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...