විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමට ඇමතිට බලය දෙන යෝජනාවක් ගැසට් කෙරේ

Date:

මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයාට බලය ලැබෙන පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

පළාත් පාලන මැතිවරණයක් කැඳවමින් එම ආයතන විසුරුවා හැර තිබුණත් අදාළ මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇති වාතාවරණය තුළ මේ වනවිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන පවතින්නේ නාගරික කොමසාරිස්වරුන් සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ පාලනය යටතේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...