*
Monday, July 22, 2024
spot_img

Latest Posts

මඩකලපු දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

මඩකලපුවේ විගමනික ශ්‍රමික දූ දරුවන් 630කට ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව හා වටිනා පාසල් උපකරණ ලබාදෙයි.

ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (06.28) මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණි.

මෙහිදි දූ දරුවන් 321කට ශිෂ්‍යත්ව හා දූ දරුවන් 309කට වටිනා පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan