මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්භන්ධව සැක පිට නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

අද (30) දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත පුද්ගලයින් 02ක් නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් සිදු කළ දීර්ඝ අභ්‍යන්තර විමර්ෂණයකින් අනතුරුව වන අතර, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‌යංශය වෙත භාරදීමට නියමිත‍ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...