ඉන්ධන මිල ගැනත් ආරංචිය සුබවෙයිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල සූත්‍රය අනුව සිදුකෙරෙන මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියට යෙදී තිබේ.

එහිදී ඉන්ධන මිල පහළ දැමීමේ සූදානමක් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙවර විශාල අගයකින් ඉන්ධන මිල අඩුකිරීමක් සිදු නොවනු ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

ඒ, ගතවූ මාසයක කාලය තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලෙහි ලොකු වෙනසක් සිදු නොවීම සහ විනිමය අනුපාතයෙහි සැලකිය යුතු වෙනසක් ද සිදුනොවීම හේතුවෙන් බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...