මතුගම බලය සමගි ජන බලවේගයට

Date:

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ, අද (30) දිනයේදී පැවති එම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේදී ය.

එහි සභාපතිවරයා තෝරාගැනීම සඳහා අද පැවති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 06ක් ලබාගනිමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක කසුන් මුණසිංහ ජයග්‍රහණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...