දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ගැන සජබෙන් විශේෂ තීරණයක්

0
182

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඊට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ (29) පැවති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ.

අදාළ යෝජනාව හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RN