ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ (30) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

1977 සිට 1983 දක්වාත් 1997 සිට 2000 දක්වාත් 2001 සිට මේ දක්වා අඛණ්ඩවමත් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා 2015 – 2018 කාලය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...