බීමතින් රිය පැදවීම Justin Timberlake ට අනුව විහිළුවක් ද?

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 01, (LNW) කොළඹ:
Justin Timberlake මෑතකදී බොස්ටන්හි පැවති ප්‍රසංගයකදී බීමතින් රිය පැදවීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගන්නා ලදී.

ග්‍රැමී සම්මානලාභී මොහු පසුගිය මාසයේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ හැම්ප්ටන් හි ගම්මානයක් වන සාග් වරායේදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු එම අත්අඩංගුවට ගැනීන පිළිබඳ විහිළු කරමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

“මෙහි රිය පදවන කවුරුන් හෝ සිටීද, නැහැ මම විහිළුවක් කළේ”
සති අන්තයේ සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවක, Timberlake Boston’s TD Garden Arena හි රැස්ව සිටි පිරිසකට මෙසේ කියමින් විහිළු සපයන්නට විය.

සග් වරාය ගම්මානයේ පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ, ජූනි 18 වෙනි අඟහරුවාදා ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 12.37 ට පමණ ඔහු බීමතින් ගිය බවත් ය.

අධිකරණ ලේඛනවලට අනුව “මද්‍යසාර පානයක දැඩි ගන්ධයක් ඔහුගේ හුස්මෙන් පිටවූ” බව ද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...