අළුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරු විරෝධතාවේ!(PHOTOS)

කොළඹ අළුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජන පීඩක ආණ්ඩුවට විරෝධය දක්වමිනුයි එය සංවිධානය කර තිබුණේ.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට බිම වාඩි වී ඔවුන් සත්‍යග්‍රහයක් ද පැවැත්වූවා.

සියලුම ජායාරුප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...