Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන – රුවන් නෙළුගොල්ල

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ වර්ගීකරණය (Long-Term Issuer Default Ratings – IDR) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා තිබේ.

එහි පෙරදැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවත්වාගෙන යනු ලබන බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.

රට තුළ ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික ස්ථාවරත්ව ප්‍රතිපත්ති, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ බාහිර මූල්‍ය අවදානම් ලිහිල් වීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ෆිච් රේටිංග්ස් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...