ශ්‍රී ලංකාවට ජපාන සහය නැද්ද? තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්!

Date:

ශ්‍රී ලකාවට ලබාදෙන මූල්‍ය සහන අවභාවිතා වීම සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් මේ මොහොතේ මෙරටට සහය දීමට නොහැකි බවට ජපානයේ මෙරට තානාපතිවරයා කර තිබෙන බවට ප්‍රචාරය වන ප්‍රකාශය ගැන කොළඹ ජපාන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහය නොදෙන බවට කර ඇතැයි පළවන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...