තද සුළං සහ මුහුදු රළ ගොඩගැලීම් පිළිබඳ කාලගුණයෙන් රතු නිවේදනයක් !

Date:

නිරිත දිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වා විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

රතු නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.5 පමණ ඉහළ යාමේ හැකියාවක් ඇති බවත් මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...