සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (04 දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල ශ්රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.87 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 314.98 ලෙසත් මහ බැංකුව සඳහන් කර ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??