මිලියන 700ක සහන මුදලේ පළමු වාරිකය ලැබෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ , සියයට දෙකක් වැනි පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ ඩොලර් මිලියන 700ක සහන මුදලේ පළමු වාරිකය ලැබී ඇති බවයි.

ඒ අනුව ඩොලර් මිලියන 250ක් පළමු වාරිකය ලෙස ලැබී ඇති බව එහි සඳහන් වේ.

මේ අතර  දෙවන වාරිකය වන ඩොලර් මිලියන 250ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන අතර, තුන්වන කොටස වන ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහා හිමිවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...