ශ්‍රී ලංකා ස්වාටි කික් බොක්සිං කණ්ඩායමට රන් පදක්කම් නවයක්

Date:

තෙවන වරටත් පැවත් වූ ශ්‍රී ලංකා – පකිස්තාන ස්වාටි කික් බොක්සිං තුරගාවලිය ජූලි 4 වන දින ලාහෝර් නගරයේදී පැවත් විය.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් නවයක් සහ රිදි පදක්කම් 4 ක් දිනා ගත්හ.නමුත් මෙවර සූරතාවය ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිමින් පකිස්තාන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සුරතාවය දිනා ගන්නට සමත් වූහ.
කන්නසාමි ඩිලක්ෂනී,අබ්දූල් රශීඩ්,ස්වේතා සමරවීර,ලක්ෂානි ලංකා,මළිඳු තිලකරත්න,චලනි වීරසිංහ,ප්‍රාර්ථනා දිසානායක,ලංකා රත්නායක සහ ප්‍රසාද් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දුන්හ.රිදී පදක්කම්ලාභින් වූයේ තශිණි වීරසිංහ,සිතලි සිතාරා, නයනි ලක්ෂිකා සහ විනුරි දිතාරා යන ක්‍රීඩිකාවන්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...